ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) නිකුත් කළ නවතම දත්තවලට අනුව, 2025 වසරේදී සයිබර් පැමිණිලි සංඛ්‍යාව 12,650 ඉක්මවා ගොස් තිබේ.

  • වැඩිම පැමිණිලි: ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් වලට අනවසරයෙන් ඇතුළුවීම (Hacking).
  • දෙවන ස්ථානය: ඔන්ලයින් මූල්‍ය වංචා (Financial Scams).

ඔබේ මුරපද (Passwords) නිතර වෙනස් කිරීම සහ සැකකටයුතු ලින්ක් (Links) මත ක්ලික් නොකිරීමට වගබලා ගන්නා ලෙස Pariganaka.com අපි ඔබට සිහිපත් කරමු.

SriLankaNews #DigitalEconomyLK #AKD #CashlessEconomy #GovPay #Avissawella #CyberSecurityLK #Pariganaka #ITNews


Leave a Reply

Your email address will not be published. Required fields are marked *