කෘත්රිම බුද්ධිය (AI) ගැන ලෝකයම කතා කරන මේ කාලයේ, ශ්රී ලංකාවත් ඒ සඳහා විශාල පියවරක් තැබීමට සූදානම් වන බවට නවතම තොරතුරු වාර්තා වී තිබෙනවා. හුදෙක් AI තාක්ෂණය භාවිතා කරනවාට වඩා, එය ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන ප්රධාන මෙවලමක් ලෙස යොදා ගැනීමට රජය විසින් “AI-First” නැතහොත් ප්රමුඛතාවය AI සඳහා ලබාදෙන ප්රතිපත්තියක් හඳුන්වා දී ඇත. මෙම නවතම සැලසුමේ…