අද වන විට අපේ දුරකථන, බැංකු පද්ධති සහ ආරක්ෂක පද්ධති පවා පාලනය වන්නේ කෘත්‍රිම බුද්ධිය (AI) මගිනි. හැකර්වරුන් දැන් සාමාන්‍ය මෘදුකාංගවලට වඩා මෙම AI මොළයට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. මෙහිදී ඔවුන් භාවිතා කරන ප්‍රධාන ක්‍රම 3ක් තිබේ. 1. Data Poisoning (දත්තවලට වස මිශ්‍ර කිරීම) මෙය සිදුවන්නේ AI පද්ධතියක් පුහුණු කරන (Training) අවස්ථාවේදීය. 2.…