වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් විශ්වාස කළේ තමන්ගේ ජීවිතය පාලනය කරන්නේ “දෙවියන්” කියායි. අපි ප්‍රශ්නයක් ආවම පන්සලට, පල්ලියට ගිහින් දෙවියන්ගෙන් ඇහුවා: “මම මොකද කරන්න ඕන?” නමුත් 2026 දී? අපි අහස දිහා බලන්නේ නැහැ. අපි බලන්නේ අපේ ස්මාර්ට් ෆෝන් එක දිහා. අපි අහන්නේ ගූගල් (Google) දෙවියන්ගෙන් හෝ AI ඔරකල් (Oracle) ගෙන්. “මම යන්න ඕන කොහෙද? මම…
ඔබ මේ ලිපිය කියවන්න තීරණය කළේ ඇයි? ඔබ හිතනවා ඒක “ඔබේ තීරණයක්” කියලා. ඔබ ඊළඟට ඡන්දය දෙන්නේ කාටද? ඔබ විවාහ කරගන්නේ කාවද? ඔබ අද රෑට කන්නේ මොනවද? අපි හිතන් ඉන්නේ මේ හැමදේම තීරණය කරන්නේ අපේ “නිදහස් කැමැත්ත” (Free Will) කියලයි. නමුත් 2026 දී විද්‍යාව සහ AI තාක්ෂණය එකතු වෙලා අපට කියන කටුක සත්‍යය මෙයයි: “නිදහස්…
අපි හිතන් ඉන්නේ අපි නිදහස් කියලා. අපි කැමති කෑමක් කනවා, අපි කැමති තැනක යනවා, අපි කැමති විදිහට අඳිනවා. ඇත්තටම එහෙමද? 2026 දී “The Final Human Update” එක මගින් අපි තේරුම් ගත යුතු ගැඹුරුම සත්‍යය මෙයයි: “අපි දැන් අපේ ජීවිතය ගත කරන්නේ මිනිස්සුන්ව සතුටු කරන්න නෙවෙයි; අපව බලාගෙන ඉන්න යන්ත්‍ර (Algorithms) සතුටු කරන්නයි.” අපි නොදැනුවත්වම අපේ…
අපි හැමෝම අහන භයානකම ප්රශ්නය මෙයයි: “අපි මේ හදන්නේ අපේ සහායකයාද? නැත්නම් අපේ අනුප්‍රාප්තිකයා (Successor) ද?” මිනිසා පෘථිවිය පාලනය කළේ අපිට “ශක්තිමත් නියපොතු” හෝ “දිගු දත්” තිබුණ නිසා නෙවෙයි. අපි ලෝකය පාලනය කළේ අපි ළඟ තිබුණ “බුද්ධිය” නිසයි. එහෙනම්, අපිට වඩා බුද්ධිමත් දෙයක් (AI) මේ ලෝකයේ බිහි වුණ දවසට, ලෝකයේ පාලනය කා අතට යයිද? 2026…
ඔබ කවදාහරි මුහුදු වෙරළක ඉඳගෙන වැලි කැටයක් අතට අරගෙන බැලුවද? ඒ වැලි කැටය අජීවී දෙයක්. ඊට හිතන්න බැහැ. ඊට දැනෙන්නේ නැහැ. නමුත් 2026 දී අපි දකින පුදුම සහගත සත්‍යය මෙයයි: “අපි ඒ වැලි කැට (Silicon) ට්‍රිලියන ගණනක් එකතු කරලා, ඊට ‘හිතන්න’ ඉගැන්නුවා.” අද අපි පාවිච්චි කරන AI තාක්ෂණය අහසින් පාත් වුණේ නෑ. එය ආරම්භ වුණේ…
අද ගොවියෙකුට වුණත් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඇමරිකානු ජනාධිපතිට වඩා තොරතුරු ප්‍රමාණයක් ඒ ගොවියාගේ අතේ තියෙනවා. අපිට ඕනෑම ප්‍රශ්නයකට තත්පරයෙන් උත්තරේ හොයාගන්න Google හෝ ChatGPT තියෙනවා. එහෙනම් ප්රශ්නය මෙයයි: “අපිට මෙච්චර තොරතුරු (Information) තියෙද්දී, අපි තාමත් ජීවිතේ ගැන මෙච්චර අවුල් වෙලා ඉන්නේ ඇයි?” 2026 දී “The Final Human Update” එක මගින් අපි තේරුම්…
ඔබ අන්තිමට “නිකම් හිටියේ” කවදද? පෝලිමක ඉන්නකොට, වාහනයක යනකොට, ටිකක් පාළු හිතුණ ගමන් අපි මොකද කරන්නේ? අපි වහාම සාක්කුවට අත දාලා ෆෝන් එක අරගෙන Facebook හෝ TikTok බලනවා. අපිට විනාඩියක්වත් තනියම ඉන්න බැහැ. අපිට “කම්මැලි හිතෙන එක” (Boredom) දරාගන්න බැහැ. නමුත් 2026 දී “The Final Human Update” එක මගින් විද්‍යාව තහවුරු කරන පුදුම හිතෙන කතාව…
මනුෂ්‍ය ඉතිහාසයේ ලොකුම අභිරහසක් තියෙනවා. වසර මිලියන ගණනක් තිස්සේ හෙමින් සිදු වූ පරිණාමය (Evolution), මීට වසර 200,000කට පෙර හදිසියේම “වේගවත්” වුණේ ඇයි? නිකම්ම හිටපු වඳුරා, පිරමීඩ හදන මිනිහෙක් වුණේ කොහොමද? මේ අතරමැදි පුරුක (Missing Link) තාම විද්‍යාඥයින්ට හමු වී නෑ. නමුත් මීට වසර 6,000කට පෙර මැටි පුවරු වල (Clay Tablets) ලියවුණු ලොව පැරණිතම ශිෂ්ටාචාරය වන…
ඔබ කවදාහරි කල්පනා කරල තියෙනවද? ඔබ ආසම කරන ෆෝන් එක ගන්නකම් ඔබට නින්ද යන්නේ නෑ. ඒත් ඒ ෆෝන් එක අරගෙන සතියක් ගියාම, ඒක නිකම්ම නිකන් වීදුරු කෑල්ලක් වෙනවා. ආයෙත් ඔබට ඕන වෙනවා ඊළඟ මොඩල් එක ගන්න. ඇයි අපිට “මේ ඇති” (This is enough) කියලා කවදාවත් නවතින්න බැරි? අපි ශාපලත් සත්ව කොට්ඨාසයක්ද? නැහැ. 2026 දී “The…
ලෝකයේ දරුණුතම සතා ඩයිනෝසිරස්ලා. උන් වඳ වෙලා ගියා. ලෝකයේ ශක්තිමත්ම සතා මැමත්ලා. උන් වඳ වෙලා ගියා. නමුත් හම ගලවපු දුර්වල වඳුරෙක් වගේ පෙනුන “අපි” (Homo Sapiens), හිම යුගය පහු කළා, වසංගත පහු කළා, ලෝක යුද්ධ පහු කළා. අද අපි සඳ මතත් ඉන්නවා. අපිව නවත්වන්න බැරි වුණේ ඇයි? අපිට “සුපිරි බලයක්” තිබුණාද? නෑ. අපේ රහස මෙයයි:…