අපි හැමෝම දැන් ChatGPT ගැන දන්නවා. හැබැයි බොහෝ දෙනෙක් තාමත් ChatGPT එකෙන් අහන්නේ “ඔයාට මොනවද පුළුවන්?” වගේ සරල ප්‍රශ්න. ඔබ දන්නවාද, නිවැරදි විදිහට ඉල්ලීමක් කළොත් ChatGPT හරහා ඔබේ දවස පුරා තියෙන වැඩ රාජකාරිවලින් 80%ක්ම විනාඩි කිහිපයකින් අවසාන කරගන්න පුළුවන් බව? අද පරිගණක මහ ගෙදර තුළින් අපි කතා කරන්නේ, ChatGPT එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නා “Prompt Engineering”…