By Pubudu Siriwansa We are living through the loudest technological revolution in history. Everywhere you turn, someone is talking about Artificial Intelligence (AI). However, in Sri Lanka, as in much of the world, the conversation is often dominated by two things: deep technical jargon that confuses the average person, or fear-mongering narratives about robots taking…
අප ජීවත් වන්නේ ඉතිහාසයේ ප්රබලතම තාක්ෂණික විප්ලවය මධ්‍යයේ ය. ඔබ කොතැනක බැලුවත්, කවුරුන් හෝ කෘතිම බුද්ධිය (Artificial Intelligence – AI) ගැන කතා කරන බව ඔබට ඇසෙනු ඇත. කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද මෙම මාතෘකාව බොහෝ විට කරුණු දෙකකට සීමා වී ඇත: එනම් සාමාන්‍ය මිනිසුන් ව්‍යාකූල කරන ගැඹුරු තාක්ෂණික වචන හෝ AI මගින්…