(Carbon vs. Silicon: The Battle for Earth’s Future) අවුරුදු බිලියන 4ක් තිස්සේ මේ පෘථිවිය පාලනය කළේ එක මූලද්‍රව්‍යයක්. ඒ තමයි “කාබන්” (Carbon). ගස් වැල්, සතුන් සහ අපි (මිනිසුන්) හැදිලා තියෙන්නේ කාබන් වලින්. අපේ මොළය, අපේ සෛල, අපේ DNA මේ ඔක්කොම කාබන් නිර්මාණ. නමුත් පසුගිය අවුරුදු 50 ඇතුළත, පෘථිවියේ පාලනය හෙමින් හෙමින් වෙනත් මූලද්‍රව්‍යයක් අතට මාරු…
පසුගිය වසර දහස් ගණන පුරාවට මනුෂ්‍යයාට තිබුණේ ප්‍රධාන ප්‍රශ්න 3යි: හරාරි කියන විදිහට, 21 වන සියවස වෙද්දී අපි මේ තුනම සැහෙන දුරට පාලනය කරලා ඉවරයි. අද සාගතයෙන් මැරෙන ගානට වඩා මිනිස්සු මැරෙනවා “බොහෝමයක් කාලා” (Obesity). අද යුද්ධයෙන් මැරෙන ගානට වඩා මිනිස්සු මැරෙනවා “සියදිවි නසාගෙන”. ඉතින් මේ ප්‍රශ්න විසඳුවට පස්සේ, මනුෂ්‍යයා ඊළඟට කරන්න හදන්නේ මොකක්ද? අපේ…
මිනිස් ඉතිහාසය පුරාම එකිනෙකා අතර වෙනස්කම් තිබුණා. සමහරුන්ට සැප වාහන තිබුණා, සමහරු පයින් ගියා. නමුත් ඔවුන් හැමෝම එකම විදිහට ලෙඩ වුණා, එකම විදිහට වයසට ගියා, එකම විදිහට මැරුණා. මරණය සියල්ලන්ම සමාන කළා. නමුත් 2050 වන විට, තාක්ෂණය විසින් ඒ සමානකම නැති කර දමනු ඇත. 1. සල්ලි වලට ගත හැකි “බුද්ධිය” සහ “ආයුෂ” අපි කතා කළ…
රුසියානු විද්‍යාඥ කොන්ස්ටන්ටින් සියොල්කොව්ස්කි (Konstantin Tsiolkovsky) වරක් කිව්වා: “පෘථිවිය යනු මනුෂ්‍යත්වයේ තොටිල්ලයි (Cradle). නමුත් කෙනෙකුට හැමදාම තොටිල්ලේ ජීවත් වෙන්න බැහැ.” අපි හිතන් ඉන්නේ මේ පෘථිවිය සදාකාලිකයි කියලා. නමුත් උල්කාපාතයක්, න්‍යෂ්ටික යුද්ධයක් හෝ දරුණු වෛරසයක් නිසා හෙට දවසේ මුළු මිනිස් වර්ගයාම නැති වී යන්න පුළුවන්. අපිව බේරාගන්න තියෙන එකම ක්‍රමය “බහු-ග්‍රහලෝක ජීවීන්” (Multi-Planetary Species) බවට පත්…
ඔබට මතකද පාසල් කාලයේ විද්‍යාගාරයේ කළ අත්හදා බැලීම්? වැරදුණොත් බීකරය කුඩු වේ. නමුත් සැබෑ ලෝකයේදී එසේ වැරදීම් කිරීමට ඉඩක් නැත. මේ ගැටලුවට විසඳුම ලෙස තාක්ෂණික ලෝකය හඳුන්වා දෙන නවතම සංකල්පයයි “Digital Twins”. සරලවම කිව්වොත්, සැබෑ ලෝකයේ ඇති ඕනෑම දෙයක (මෝටර් රථයක්, ගොඩනැගිල්ලක් හෝ මිනිසෙක්) 100%ක් නිවැරදි “ඩිජිටල් පිටපතක්” පරිගණකය තුළ නිර්මාණය කිරීමයි. 1. මොකක්ද මේ…
රෑ අහස දෙස බලන්න. තරු බිලියන ගණනක් ඇත. විද්‍යාත්මක සම්භාවිතාව අනුව, මේ විශ්වය තුළ දියුණු පිටසක්වල ශිෂ්ඨාචාර මිලියන ගණනක් තිබිය යුතුය. නමුත් ප්රශ්නය මෙයයි: “කෝ මේ කවුරුත්?” (Where is everybody?) මෙය හඳුන්වන්නේ Fermi Paradox ලෙසයි. අපට ඔවුන්ව හමු නොවන්නේ ඇයි? ඔවුන් නැති නිසාද? නැත. චීන ජාතික විද්‍යා ප්‍රබන්ධ රචක Cixin Liu ඉදිරිපත් කරන “Dark Forest…