Hutch සමාගම විසින් City Cable (City Cable Links (Pvt) Ltd) සමඟ ඒකාබද්ධව මෙම නව “Fiber to the Home” (FTTX) සේවාව හඳුන්වා දී ඇත. මෙය Hutch සතු ස්වකීය Fiber ජාලයක් නොව, City Cable ආයතනයේ යටිතල පහසුකම් භාවිතා කර ලබා දෙන සේවාවකි. එම නිසා මෙය ලබා ගත හැක්කේ City Cable ආවරණය ඇති ප්රදේශවලට (මූලිකව කොළඹ සහ තදාසන්න…