Category: IT Trends


  • 2026 වසරේ IT ක්ෂේත්‍රය උඩුයටිකුරු කරන නවතම Trends 5ක්

    පසුගිය වසර දෙකක කාලය තුළ අප කතා කළේ AI වල “හැකියාවන්” ගැන වුවත්, 2026 වසර ආරම්භ වන විට එම තාක්ෂණයන් ප්‍රායෝගිකව අපේ වැඩබිමට සහ දෛනික ජීවිතයට බද්ධ වී අවසානය. ඔබ මෘදුකාංග ඉංජිනේරුවෙකු, සිසුවෙකු හෝ තාක්ෂණයට ලැදි අයෙකු නම්, මේ වසරේ ජයග්‍රහණය කිරීමට ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු ප්‍රධානම Trends කිහිපයක් පහත දැක්වේ. 1. AI Copilot සිට…