Meta සමාගම නිල වශයෙන් “Muse” නමින් නවතම AI නියෝජිතයෙකු (AI agent) හඳුන්වා දෙමින් කෘත්රිම බුද්ධි සහායක (personal assistant) වෙළඳපොළට පිවිස ඇත. දැනට පවතින සාමාන්ය Chatbot මාදිලිවලට වඩා වෙනස් වන මෙය, සංකීර්ණ කාර්යයන් ස්වයංක්රීයව සිදුකළ හැකි අති නවීන තාක්ෂණයකි. “Agentic AI” යුගය ආරම්භ වන විට නැගෙන ප්රධානතම ප්රශ්නය වන්නේ Muse හට ChatGPT සම්පූර්ණයෙන්ම ප්රතිස්ථාපනය කළ හැකිද…
