වර්තමානයේ මොබයිල් ගේමින් (Mobile Gaming) කියන්නේ හුදෙක් විනෝදාංශයක්ම නෙවෙයි. ඉහළ ග්රැෆික්ස් සහිත Wuthering Waves, PUBG, සහ Genshin Impact වැනි ක්රීඩා සුමටව (Smooth) ක්රීඩා කිරීමට නම් බලවත් ප්රොසෙසරයක් සහ හොඳ කූලින් සිස්ටම් (Cooling System) එකක් සහිත දුරකථනයක් අත්යවශ්යයි. 2026 වසරේදී ලංකාවේ වෙළඳපොළේ ඇති හොඳම Gaming ෆෝන් වර්ග මෙන්න: 1. ඉහළම ගේමින් අත්දැකීමට: ASUS ROG Phone 9…
ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වයත් සමඟ බොහෝ දෙනෙක් රුපියල් 50,000 ට අඩු මුදලකට හොඳ ස්මාර්ට්ෆෝනයක් සොයමින් සිටිති. මෙන්න දැනට වෙළඳපොළේ පවතින, මිලට වඩා වැඩි වටිනාකමක් ලබා දෙන හොඳම දුරකථන 10. 1. Nokia HMD Crest (5G) – රු. 43,900 මෙහි ඇති විශේෂත්වය වන්නේ පාරිභෝගිකයාටම අලුත්වැඩියා කරගත හැකි (Repairability) ලෙස නිමවා තිබීමයි. 2. Samsung Galaxy A07 4G -…
ශ්රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොළේ “Mid-range” එහෙමත් නැතිනම් මධ්යම මිල පරාසයේ රජු ලෙස සැළකෙන Samsung Galaxy A ශ්රේණියේ අලුත්ම සාමාජිකයා වන Galaxy A17 5G දැන් නිල වශයෙන් මිලදී ගැනීමට තිබේ. රුපියල් 80,000 කට ආසන්න මිලකට ලැබෙන මෙම දුරකථනය ඇත්තටම වටිනවාද? පරිගණක.com අප කළ දීර්ඝ පරීක්ෂාව මෙන්න. 1. පෙනුම සහ නිමාව (Design & Build) පළමු බැල්මට මෙය…