අපේ නිවෙස්වල සහ කාර්යාලවල අන්තර්ජාල වේගය තීරණය කරන ප්රධාන සාධකය වන්නේ Wi-Fi තාක්ෂණයයි. Wi-Fi 6 සහ 6E තාක්ෂණයන්ගෙන් පසුව, දැන් කරළියට පැමිණ තිබෙන්නේ Wi-Fi 7 (802.11be) ය. මෙය පෙර පැවති වේගයට වඩා කිහිප ගුණයක වේගයක් ලබා දෙන බව කියනු ලැබේ. නමුත් ප්රශ්නය වන්නේ, ඔබ අදම වෙළඳපොළට ගොස් අලුත් Wi-Fi 7 Router එකක් මිලදී ගත යුතුද…