කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය හුදෙක් අපේ ප්රශ්නවලට පිළිතුරු සපයන මට්ටමෙන් ඔබ්බට ගොස්, අප වෙනුවෙන් තනිවම වැඩ කරන “ස්වයංක්රීය නියෝජිතයන්” (Proactive AI Agents) බවට පත්වන යුගය දැන් උදාවී ඇත. Anthropic හි Duet, OpenAI හි Dot සහ Meta හි Muse වැනි ප්රබල AI නියෝජිතයන් එකින් එක වෙළඳපොළට පැමිණීමත් සමඟ, තාක්ෂණික ලෝකයේ ඊළඟ විශාලතම අභියෝගය මතු විය. ඒ,…