චැට්බොට් (chatbots) තත්ත්වයේ සිට සූක්ෂම ලෙස තීරණ ගත හැකි ස්වයංක්රීය නියෝජිතයන් (autonomous AI agents) දක්වා කෘතිම බුද්ධිය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. OpenAI සහ Anthropic ආයතනවල හිටපු ප්රමුඛ පෙළේ ඉංජිනේරුවන් සහ AI ආරක්ෂණ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, යම් හෙයකින් මෙම අති-බුද්ධිමත් පද්ධති (superintelligent systems) පාලනයෙන් ගිලිහී ගියහොත් එය මානව සංහතියේ පැවැත්මටම තර්ජනයක් විය හැකි බවයි. සාමාන්යයෙන් බොහෝ…