කෘතිම බුද්ධිය (AI) ඉතා වේගයෙන් දියුණු වීමත් සමඟ සමස්ත තාක්ෂණික ලෝකයම නිරන්තර වෙනස්කම්වලට ලක්වේ. එහි වඩාත්ම තීරණාත්මක බලපෑම එල්ල වී ඇත්තේ සයිබර් ආරක්ෂණ ක්ෂේත්රයටයි (Cybersecurity). SoFi හි ප්රධාන වෙළඳපොළ මූලෝපායඥ ලිස් තෝමස් (Liz Thomas) විසින් මෙහෙයවනු ලබන The Important Part වැඩසටහනට එක්වෙමින්, Akamai Technologies හි ප්රධාන ආරක්ෂක නිලධාරී (CSO) බෝවාස් ගැල්බෝර්ග් (Boaz Galborg) පෙන්වා දුන්නේ…