මහ රෑක ඔබේ ෆෝන් එක රින්ග් වෙනවා. ඔබ ඒක ආන්සර් කළාම ඇහෙන්නේ ඔබේ පුතාගේ, දුවගේ හෝ සැමියාගේ/බිරිඳගේ බියපත් වුණු කටහඬ. ඔවුන් අඬමින් කියනවා ලොකු අනතුරක් වෙලා කියලා හරි, පොලිසියෙන් අල්ලගෙන කියලා හරි. ඒ වගේම මේ වෙලාවේ බේරෙන්න ඉක්මනින්ම සල්ලි වගයක් දාන්න කියලත් ඉල්ලනවා. ඒ ඇහෙන්නේ හරියටම ඔවුන්ගේ කටහඬමයි. ඒ හැඟීම් පවා ඇත්ත වගේ. හැබැයි ඒ…