මෑතකදී වොෂින්ටන් ඩී.සී. හි Andrew W. Mellon ශ්රවණාගාරයේදී “America.gov” නව රජයේ වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවයක් පවත්වන ලදී. රජයේ සේවාවන් පහසුවෙන් ජනතාව වෙත ලබා දීම සහ ෆෙඩරල් තොරතුරු එකම තැනකට ගෙන ඒම කෘත්රිම බුද්ධියෙන් (AI) බලගැන්වෙන මෙම වෙබ් අඩවියේ ප්රධාන අරමුණයි. මෙම අවස්ථාව සඳහා ටෙස්ලා (Tesla) සහ ස්පේස්එක්ස් (SpaceX) ප්රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක්, එන්විඩියා…