Gaming ෆෝන් එකක් අලුතින්ම මිලදී ගැනීම හැමෝටම කළ නොහැකි දෙයක්. ඒ නිසා බොහෝ දෙනෙක් Liberty Plaza, MC හෝ ikman.lk හරහා පාවිච්චි කළ (Used/Pre-owned) දුරකථන සොයති. නමුත් Gaming ෆෝන් එකක් සාමාන්‍ය ෆෝන් එකකට වඩා වැඩිපුර පාවිච්චි කර ඇති (Heavily used) නිසා මිලදී ගැනීමට පෙර මේ දේවල් අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න. 1. Screen Burn-in සහ Dead Pixels (තිරයේ…
