ප්රකාශනය: PARIGANAKA.COM කතෘ මණ්ඩලය | ගණය: Tech Innovation, Software & Apps, Do It Yourself (DIY) “මට ලස්සන Idea එකක් තියෙනවා, ඒත් මට Code කරන්න බෑනේ…” මීට අවුරුදු කිහිපයකට කලින් තමන්ගේම කියලා App එකක් හෝ Software එකක් හදන්න හීන දැකපු ලංකාවේ තරුණ තරුණියන්ගෙන් බහුතරයකට තිබුණු ලොකුම බාධාව තමයි මේක. නමුත් 2026 වසරේ මේ මොහොත වන විට,…