ලොව පුරා රාජ්‍ය ආයතන, නගර සභා, ප්රමුඛ පෙළේ ව්‍යාපාර සහ සයිබර් ආරක්ෂණ නියෝජිතායතන රැසක් තමන්ගේ වෙබ් අඩවි හදිසියේ අක්‍රිය කිරීමට (Take down) පියවර ගෙන ඇත. මීට හේතුවී ඇත්තේ අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවිවලින් 70%කට ආසන්න ප්‍රමාණයක් බලගන්වන PHP ක්‍රමලේඛන භාෂාවේ (Programming Language) හඳුනාගත් බරපතල ආරක්ෂක දෝෂ (Security Vulnerabilities) දෙකකි. 1. ජාත්‍යන්තර මට්ටමින් සිදු වූ බලපෑම තොරතුරු…