Tag: fundamental right


  • ළමයින්ටත් අන්තර්ජාලය භාවිත කිරීම මූලික අයිතිවාසිකමක් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

    ළමයින්ටද අන්තර්ජාලය භාවිත කිරීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික නිරීක්ෂණයක් කරමින් පෙන්වා දී තිබේ. ඒ අනුව, මාර්ගගත ආරක්ෂාව (Online safety) යන හේතුව මත පමණක් ළමයින්ට අන්තර්ජාලයට පිවිසීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි කළ නොහැකි බව අධිකරණය අවධාරණය කළේය. ආරක්ෂාව සහ නිදහස සමගාමීව පවත්වාගත හැකිය මෙම වැදගත් නිරීක්ෂණයන් සිදු කරනු ලැබුවේ, සමාජ මාධ්‍ය…