ගූගල් (Google) සමාගම විසින් ਜෙමිනි (Gemini) වේදිකාව සඳහා විශාල යාවත්කාලීන කිරීම් රැසක් හඳුන්වා දී ඇති අතර, ඒ හරහා සාම්ප්රදායික ප්රශ්නවලට පිළිතුරු සපයන චැට්බෝට් යුගයෙන් ඔබ්බට ගොස් ස්වයංක්රීයව ක්රියා කරන AI නියෝජිතයන් (AI agents) යුගයකට පිවිස ඇත. සරලව විමසීම් කර බලා සිටීම වෙනුවට, පරිශීලකයා වෙනුවෙන් පසුබිමේ බහු-පියවර වැඩසටහන් ස්වයංක්රීයව ක්රියාත්මක කිරීමට Gemini දැන් සමත්ව ඇත. 1.…
මුළු ලෝකයම AI ගැන කතා කරන්න පටන් ගත්තේ ChatGPT නිසා බව ඔබ දන්නවාද? OpenAI ආයතනය හඳුන්වා දුන් මෙය හරියටම හැම දේම දන්නා “ඩිජිටල් ගුරුවරයෙක්” වැනියි. ලිපි ලියන්න, කේත (Code) ලියන්න, අලුත් දේවල් උගන්වන්න ChatGPT ට පුළුවන්. තාමත් ඔබ ChatGPT එකවුන්ට් එකක් හැදුවේ නැද්ද? එහෙනම් මේ පියවර 5 අනුගමනය කරන්න. පියවර 1: වෙබ් අඩවියට පිවිසෙන්න ඔබේ…