Tag: Government Digitization


  • මුදල් පසුම්බියෙන් ස්මාර්ට් ෆෝනයට: හෙට සිට QR ගෙවීම් වල සිදුවන විප්ලවීය වෙනස

    2026 වසරේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින්, හෙට (අප්‍රේල් 6) සිට දිවයින පුරා Zero MDR (Merchant Discount Rate) පහසුකම ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙය සාමාන්‍ය පාරිභෝගිකයාට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට බලපාන්නේ කෙසේදැයි අද අපි විමසා බලමු. මොකක්ද මේ Zero MDR කියන්නේ? මෙතෙක් කාලයක් ඔබ වෙළඳසැලකින් භාණ්ඩ ලබාගෙන QR කේතයක් මගින් මුදල්…