කෘත්රිම බුද්ධියක් තමන්වම නැවත නැවතත් වැඩිදියුණු කරගනිමින් (Recursive Self-Improvement – RSI) සුපිරි බුද්ධියක් (Superintelligence) දක්වා වේගයෙන් වර්ධනය වීම හෙවත් “බුද්ධිමය පිපිරුමක්” (Intelligence Explosion) ඇතිවීම යනු AI පර්යේෂණ ක්ෂේත්රයේ දීර්ඝ කාලයක සිට පවතින ප්රධානතම මාතෘකාවකි. මෑතකදී Fireship නාලිකාව විසින් පළ කරන ලද වීඩියෝවක් ඇතුළු ජාත්යන්තර මාධ්ය වාර්තා රැසක් මගින් ගූගල් සමාගම මෙවැනි විද්යා ප්රබන්ධ තත්ත්වයකට මුලපුරා…