OpenAI හි සෑම් ඇල්ට්මන් (Sam Altman), Anthropic හි ඩාරියෝ අමොඩෙයි (Dario Amodei), ඉලෝන් මස්ක් (Elon Musk) සහ DeepMind හි ඩෙමිස් හසාබිස් (Demis Hassabis) ඇතුළු ප්රමුඛ තාක්ෂණික විධායකයින් තම නිෂ්පාදන මඟින් මානව සංහතිය විනාශ වීමේ අවදානමක් පවතින බවට නිරන්තරයෙන් ලෝකයට අනතුරු අඟවන්නේ ඇයි? The T Network නාලිකාව සමඟ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී, Distributed AI Research Institute (DAIR)…