කෘත්රිම බුද්ධිය (AI) සහ ගෝලීය ගණිත ක්ෂේත්රයේ දැවැන්ත ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, වසර 90ක් පැරණි අභිරහසක් මේ වන විට විසඳී ඇත. 2000 වසරේ සිට ලෝකයේ පවතින අසීරුතම නොවිසඳුණු ගණිත ගැටලු හතෙන් එකක් වන (Millennium Prize Problems) “Navier-Stokes existence and smoothness” ගැටලුව සාර්ථකව විසඳීමට තම උසස් AI පද්ධති සමත් වූ බව OpenAI සමාගම මෑතකදී නිවේදනය කළේය.…