නිව්යෝර්ක් ටයිම්ස් (New York Times Opinion) සඟරාව සමඟ එක්ව නිර්මාණය කරන ලද වීඩියෝ නිර්මාණය හරහා, ප්රකට රංගන ශිල්පී සහ සිනමාකරුවෙකු වන ජෝසෆ් ගෝඩන්-ලෙවිට් (Joseph Gordon-Levitt) රාජ්ය තාන්ත්රික භූමිකාවකට පිවිස සිටියි. ඒ, මානව කේන්ද්රීය ඩිජිටල් පාලනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය උපදේශකවරයා ලෙසයි. නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන අතරතුර, සංකීර්ණ AI ප්රතිපත්ති…