ප්රකාශනය: PARIGANAKA.COM කතෘ මණ්ඩලය | ගණය: Future Tech, Advanced AI, Customer Experience පසුගිය 2024 සහ 2025 වසර පුරාම අප බහුලවම පුරුදු වූයේ ChatGPT හෝ Gemini වැනි මෘදුකාංග සමඟ අකුරු ටයිප් කරමින් (Text Chat) ගනුදෙනු කිරීමටයි. නැතහොත් යම් Voice feature එකක් තිබුණත්, අප පවසන දේ අකුරුවලට පෙරළා, එයට සර්වර් එකෙන් උත්තරයක් හදා, නැවත කටහඬක් බවට පත්…