අද සිට ක්‍රියාත්මක වන පරිදි අවිස්සාවේල්ල සහ කෑගල්ල පොලිස් බලප්‍රදේශවල රථවාහන දඩ මුදල් (Traffic Fines) ඔන්ලයින් ක්‍රමයට ගෙවීමේ පහසුකම GovPay හරහා ලබා දී ඇත.

මීට පෙර තැපැල් කාර්යාලවල පෝලිම්වල රස්තියාදු වූ කාලය දැන් ඉතිරි කරගත හැක. රියදුරන්ට තම ජංගම දුරකථනය හරහා ඉතා පහසුවෙන් මෙම ගෙවීම් සිදු කළ හැකි අතර, මෙය අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාවට ලැබුණු විශාල තාක්ෂණික පහසුවකි.

SriLankaNews #DigitalEconomyLK #AKD #CashlessEconomy #GovPay #Avissawella #CyberSecurityLK #Pariganaka #ITNews


Leave a Reply

Your email address will not be published. Required fields are marked *