Instagram, a social media platform used daily by billions globally, has been exposed for facilitating a horrific trade. A recent investigation by ‘BBC Eye’ has revealed that the platform, owned by Meta, has been hosting paid advertisements promoting child sexual abuse material. This alarming investigation, spearheaded by BBC journalist Divya Arya and centered in India,…
ලොව පුරා බිලියන ගණනක් ජනතාව දිනපතා භාවිතා කරන ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram), ළමා ලිංගික අපයෝජන දර්ශන ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් ගෙවා පළ කරන දැන්වීම් (Paid Ads) සඳහා වේදිකාවක් බවට පත්ව ඇති බවට මෑතකදී බීබීසී (BBC) නාලිකාව කළ ගවේෂණයකින් හෙළි වී තිබේ. BBC Eye කණ්ඩායමේ මාධ්‍යවේදිනී දිව්‍යා ආර්යා (Divya Arya) විසින් ඉන්දියාව කේන්ද්‍ර…