අන්තර්ජාලයෙන් බඩු මිලදී ගැනීම (Online Shopping) අද අප කාටත් සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. භාණ්ඩයක් සෙවීම, මිල ගණන් සංසන්දනය කිරීම, Cart එකට එකතු කිරීම සහ කාඩ්පත් විස්තර ලබා දී මුදල් ගෙවීම යන සියලු පියවර අප විසින්ම සිදු කළ යුතුය. නමුත්, ඔබ වෙනුවෙන් මේ සියල්ලම තනිවම කළ හැකි ‘කෘත්‍රිම බුද්ධි සහායකයෙකු’ (AI Agent) සිටියොත් කෙසේද? ලෝකයේ…
ඔබ වෙනුවට ඔබේ AI Assistant අන්තර්ජාලය හරහා ගොස් වෙළඳසැලකින් බඩු මිලදී ගන්නා අනාගතයක් ගැන ඔබ සිතුවාද? 2026 ජූනි මාසයේදී මෙම අනාගතය ශ්‍රී ලංකාවට ගෙන ඒමට Kapruka ආයතනය සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ තාක්ෂණික සමාගමක් විසින් ප්‍රථම වතාවට මහජනතාවට විවෘත Model Context Protocol (MCP) සර්වරයක් (Server) ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. මෙමගින් අදහස් වන්නේ ඔවුන්ගේ…