අන්තර්ජාලය භාවිතා කරන අප සැමට ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ අපගේ පෞද්ගලික දත්ත විශාල තාක්ෂණික සමාගම් (Big Tech) සතු වීමයි. pariganaka.com අද විමසා බලන්නේ මේ තත්ත්වය වෙනස් කරමින්, පරිශීලකයාට සිය ඩිජිටල් අනන්‍යතාවයේ පූර්ණ පාලනය ලබා දෙන Decentralized Identity හෙවත් විමධ්‍යගත අනන්‍යතාවය සහ Web3 Domains පිළිබඳවයි. 1. මොකක්ද මේ Decentralized Identity (DID)? සාම්ප්‍රදායිකව අප Google හෝ Facebook…