ලොකු පඩියක් ලැබෙන ඔන්ලයින් (Remote) රැකියාවක් ලැබෙනවා කියන්නේ හීනයක් හැබෑ වීමක්. ඔබ අන්තර්ජාලයෙන් අයදුම් කරනවා, ඊමේල් හරහා තේරී පත්වෙනවා, ඊට පස්සේ අවසාන සම්මුඛ පරීක්ෂණයට (Interview) Microsoft Teams හෝ Zoom හරහා සම්බන්ධ වෙනවා. HR මැනේජර් හිනාවෙලා, ඔබේ ප්රශ්න වලට උත්තර දීලා, එතනදිම ඔබට රස්සාව දෙනවා. දැන් ඔබට තියෙන්නේ පඩි දාන්න බැංකු ගිණුම් විස්තර, ජාතික හැඳුනුම්පත් (NIC)…