The United States Department of Homeland Security (DHS) has issued an official order requiring all federal civilian agencies to remove DeepSeek—and any third-party services built upon the Chinese AI model—from their IT systems. Citing severe national security and cybersecurity concerns, the directive also bans civilian government bodies from acquiring any DeepSeek-based products going forward. Watch…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව (Department of Homeland Security – DHS) විසින් එරට සියලුම සිවිල් රාජ්ය ආයතන වෙත චීනයේ DeepSeek කෘත්රිම බුද්ධි (AI) තාක්ෂණය සහ ඒ මත පදනම්ව නිර්මාණය කරන ලද තෙවන පාර්ශ්වීය මෘදුකාංග වහාම තම තොරතුරු තාක්ෂණ පද්ධතිවලින් ඉවත් කරන ලෙස නියෝග කර ඇත. ජාතික ආරක්ෂාවට සහ සයිබර් පද්ධතිවලට එල්ල විය හැකි…