Category: Digital Twin


  • Human Digital Twin (මානව ඩිජිටල් නිවුන් ආකෘතිය): වෛද්‍ය විද්‍යාවේ සහ තාක්ෂණයේ අනාගත විප්ලවය

    කලකට පෙර “Digital Twin” යන සංකල්පය භාවිත වූයේ ගුවන් යානා එන්ජින් හෝ විශාල ගොඩනැගිලි වැනි යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරිත්වය අතථ්‍ය (Virtual) ලෙස අනුකරණය කිරීමටයි. නමුත් දැන් මෙම තාක්ෂණය මිනිස් සිරුර සඳහා ද භාවිත කිරීමට පර්යේෂකයන් සමත්ව තිබේ. Human Digital Twin (HDT) යනු ජීවමාන පුද්ගලයෙකුගේ දත්ත පදනම් කරගෙන නිර්මාණය කරන ලද ඔහුගේම “ඩිජිටල් අනුරුවකි”. මොකක්ද මේ Human…