Every morning across major Chinese cities, thousands of men and women dress in business attire, grab their laptops, and step out the door as if heading to a demanding corporate job. In reality, they have nowhere to go. Facing an increasingly tight labor market, economic headwinds, and intense social stigma, a growing number of unemployed…
දිනපතා උදෑසන චීනයේ ප්රධාන නගරවල දහස් ගණනක් තරුණ තරුණියන් විධිමත් ලෙස ඇඳුම් ඇඳගෙන, ලැප්ටොප් බෑග් කරේ දමාගෙන කාර්යාල වෙත යන අයුරින් නිවසින් පිටව යති. නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන්ට යාමට කාර්යාලයක් හෝ කිරීමට රැකියාවක් නැත. උග්ර වන රැකියා අර්බුදය, ආර්ථික පසුබෑම සහ සමාජීය පීඩනය හමුවේ තමන්ගේ රැකියාව අහිමි වූ බව පවුලේ අයට සහ නෑදෑයින්ට සැඟවීම සඳහා…