Imagine you are walking down a busy street in Colombo. You look at a popular cafe, and your Augmented Reality (AR) glasses instantly display a floating digital menu next to the physical door. You see a “Buy 1 Get 1 Free” coffee offer, so you tap the floating AR button in the air to pay…
හිතන්න ඔබ කොළඹ කාර්යබහුල පාරක ඇවිදගෙන යනවා කියලා. ඔබ ප්රසිද්ධ කෝපි කඩයක් දිහා බලනවා. එතකොටම ඔබේ Augmented Reality (AR) කණ්ණාඩියෙන් ඒ කඩේ දොර ළඟ පාවෙන ඩිජිටල් මෙනුවක් ඔබට පෙන්වනවා. ඒකේ “එකක් ගත්තාම එකක් නොමිලේ” (Buy 1 Get 1 Free) කියලා තියෙනවා දැකලා, ඔබ වාතයේ පාවෙන AR බට්න් එක ඔබලා ඔබේ ඩිජිටල් වොලට් එකෙන් සල්ලි ගෙවනවා.…