Imagine sitting in a busy coffee shop in Colombo. Your phone is on the table, and you are staring at it. Without lifting a single finger, and without speaking a word, a complete, grammatically correct email drafts itself on your screen. You blink twice, and the email is sent. To anyone watching, you were just…
හිතන්න, ඔබ කොළඹ කාර්යබහුල කෝපි කඩේක වාඩි වෙලා ඉන්නවා. ඔබේ ෆෝන් එක මේසෙ උඩ, ඔබ ඒ දිහා බලාගෙන ඉන්නවා. එක ඇඟිල්ලක්වත් හොලවන්නේ නැතුව, එක වචනයක්වත් කතා කරන්නේ නැතුව, සම්පූර්ණ ඊමේල් එකක් ඉබේම ස්ක්රීන් එකේ ටයිප් වෙනවා. ඔබ දෙපාරක් ඇස් පිය ගහනවා (blink), ඊමේල් එක සෙන්ඩ් (Send) වෙනවා. පිටින් බලන කෙනෙකුට පේන්නේ ඔබ කල්පනා කරනවා වගේ…