කෘත්රිම බුද්ධිය (AI) හේතුවෙන් රැකියා අහිමිවීමේ අවදානම පෙර නොවූ විරූ ලෙස ඉහළ යාමත් සමඟ, ඉලෝන් මස්ක් (Elon Musk) ඇතුළු තාක්ෂණික නායකයන්, දේශපාලනඥයන් සහ ආර්ථික විද්යාඥයන් Universal Basic Capital (UBC) හෙවත් “සාර්වජනක මූලික ප්රාග්ධනය” නමැති නව ආර්ථික සංකල්පය වටා රොක් වෙමින් සිටිති. රජයෙන් ලබා දෙන සාමාන්ය මුදල් ආධාර (Universal Basic Income) වෙනුවට, රටේ පුරවැසියන්ට ප්රමුඛ පෙළේ…