The conversation around artificial intelligence risk is shifting from distant, abstract philosophical debates to immediate, actionable warnings. Alex Turner, a former researcher at Google DeepMind who resigned earlier this year over the company’s defense contracts, recently delivered a stark assessment of our trajectory: there is a 33% chance that AI could wipe out humanity, and…
කෘත්රිම බුද්ධියේ අවදානම පිළිබඳ කතිකාවත දැන් ඈත අනාගතයේ සිදුවිය හැකි දාර්ශනික ගැටලුවක සිට, කඩිනමින් අවධානය යොමු කළ යුතු තත්ත්වයක් දක්වා වෙනස් වෙමින් පවතී. අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග ඇති කරගත් ගිවිසුම්වලට විරෝධය පාමින් මෑතකදී ඉල්ලා අස්වූ හිටපු Google DeepMind පර්යේෂකයෙකු වන ඇලෙක්ස් ටර්නර් (Alex Turner) පවසන්නේ, කෘත්රිම බුද්ධිය හරහා මානවයා විනාශ වීමේ 33% ක දැවැන්ත අවදානමක්…