සයිබර් ප්‍රහාරවල සංකීර්ණත්වය ඉහළ යාමත් සමඟ සාම්ප්‍රදායික ආරක්ෂණ පද්ධති අභිබවා Zero Trust Architecture (ZTA) ප්‍රමිතිය ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. pariganaka.com අද අවධානය යොමු කරන්නේ ඔබගේ ව්‍යාපාරික හෝ පෞද්ගලික දත්ත ජාලයන් ආරක්ෂා කර ගැනීමට ඇති මෙම නවීනතම ආරක්ෂක සංකල්පය පිළිබඳවයි. 1. Zero Trust යනු කුමක්ද? සාම්ප්‍රදායික ජාල ආරක්ෂණ ක්‍රමවේදවලදී ජාලය “ඇතුළත” සිටින සියලුම පරිශීලකයින්…