කෘත්රිම බුද්ධිය (AI) මානව හැකියාවන් අභිබවා යන දිනයක මිනිසාට සහ මානව සමාජයට කුමක් සිදුවේද? Edunation Sri Lanka පළමු කතාංගයේදී, ප්රවීණ මාධ්යවේදී හා ලේඛක චන්දන සූරියබණ්ඩාර සහ තරුණ පරපුර නියෝජනය කරන සෙනුදි අතර පැවති සාකච්ඡාවට පාදක වූයේ චන්දන සූරියබණ්ඩාර විසින් රචිත ‘ලිබ්රා’ (Libra) විද්යා ප්රබන්ධ නවකතාවයි. AI තාක්ෂණයේ සීඝ්ර ගමන හමුවේ මානව වර්ගයා මුහුණ දෙන අභියෝග…