Tag: AI in Space


  • ඇයි ඊලෝන් මස්ක් AI දත්ත මධ්‍යස්ථාන අභ්‍යවකාශයට යවන්න හදන්නේ? (Gigawatt Orbital Data Center)

    2026 මුලදී, SpaceX සමාගම FCC (Federal Communications Commission) වෙත සුවිශේෂී ඉල්ලීමක් ඉදිරිපත් කළා. ඒ AI බලගැන්වෙන චන්ද්‍රිකා මිලියනයක් දක්වා පෘථිවි කක්ෂයට යැවීම සඳහායි. Starlink පද්ධතිය මෙන් පෘථිවියට අන්තර්ජාලය ලබා දෙනවා වෙනුවට, ඊලෝන් මස්ක්ට අවශ්‍ය වී ඇත්තේ මුළු අභ්‍යවකාශයම එකම දැවැන්ත, සම්බන්ධිත AI දත්ත මධ්‍යස්ථානයක් (Data Center) බවට පත් කිරීමටයි. මෙම චන්ද්‍රිකා මිලියනයේ ඉලක්කය එකවර ක්‍රියාත්මක…