කෘත්රිම බුද්ධියේ (AI) ශීඝ්ර පරිණාමය ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීම සඳහා අතිමහත් විභවයක් දරන බව සැබෑවකි. එහෙත්, මෙම ශීඝ්ර වර්ධනය ගෝලීය මූල්ය වෙළඳපොළ දැවැන්ත කම්පනයකට (market shocks) ලක් කිරීමටද මග පාදමින් සිටින බවට එංගලන්ත මහ බැංකුවේ (Bank of England) අධිපති ඇන්ඩෲ බේලි (Andrew Bailey) අනතුරු අඟවා තිබේ. BBC පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු…