As public anxiety surrounding artificial intelligence and the immense reach of Big Tech intensifies, Hollywood is delivering a sharp critique of Silicon Valley. A new wave of high-profile feature films and documentaries is recasting the tech industry’s most prominent leaders—OpenAI CEO Sam Altman, Meta CEO Mark Zuckerberg, and Tesla/X head Elon Musk—not as visionary heroes,…
කෘතිම බුද්ධිය (AI) සහ ප්රධාන තාක්ෂණික සමාගම්වල (Big Tech) දැවැන්ත ආධිපත්යය පිළිබඳව ලොව පුරා දැඩි කතාබහක් නිර්මාණය වී ඇති මොහොතක, හොලිවුඩ් සිනමාව සිලිකන් වැලියේ ප්රබලයින් වෙත තම අවධානය යොමුකර තිබේ. මීට පෙර තාක්ෂණික ක්ෂේත්රයේ විශිෂ්ට නායකයන් සහ වීරයන් ලෙස සැලකූ OpenAI හි සෑම් ඇල්ට්මන් (Sam Altman), Meta හි මාක් සකර්බර්ග් (Mark Zuckerberg) සහ Tesla/X හි…