චීනයේ ග්වැංඩොං (Guangdong) ප්රදේශයේ ෂුන්ඩේ (Shunde) නගරයේ පිහිටි Midea Smart Manufacturing Complex නැමැති ඩොලර් බිලියන 1.2 ක දැවැන්ත කර්මාන්තශාලා සංකීර්ණය පිටතින් බලන විට සම්පූර්ණයෙන්ම පාළු ස්ථානයක් මෙන් දිස්වේ. නමුත් එහි ඇතුළත, අඳුරේම දහස් ගණනක් වූ රොබෝ අත් මඟින් ඉතා ඉහළ නිරවද්යතාවයකින් යුතුව කොටස් සෑස්සීම, පෑස්සීම (Welding) සහ එකලස් කිරීම සිදු කරයි. මෙහි කිසිදු ආලෝක පද්ධතියක්,…