In one of the most high-stakes confrontations in modern telecommunications, tech billionaire Elon Musk (SpaceX / Starlink) and Asia’s telecom titan Mukesh Ambani (Reliance Jio) are locked in a battle over satellite internet access in India. The feud reached a boiling point following posts by Musk on X (formerly Twitter), mockingly questioning if Ambani is…
ගෝලීය සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ විශාලතම පෙරළියක් සටහන් කරමින්, ලොව අංක එකේ තාක්ෂණික ව්යවසායක ඉලෝන් මස්ක් (SpaceX / Starlink) සහ ආසියාවේ දැවැන්තම විදුලි සංදේශ හිමිකරුවෙකු වන මුකේෂ් අම්බානි (Reliance Jio) අතර ඉන්දියානු අන්තර්ජාල ආධිපත්යය උදෙසා දැවැන්ත සටනක් ආරම්භ වී තිබේ. ඉලෝන් මස්ක් විසින් සිය X (Twitter) ගිණුමේ “අගමැති අම්බානි මහත්තයෝ, ඉන්දියාවේ සැබෑ නායකයා ඔබ බව නොදැන…