A groundbreaking investigation by a Canadian research group has revealed a terrifying new frontier in digital surveillance: spyware that can infiltrate your smartphone through a simple online ad, without you ever needing to click on it. The University of Toronto’s Citizen Lab, which uncovered the threat, refers to the technology as “zero-click mercenary spyware.” According…
කැනේඩියානු පර්යේෂකයන් පිරිසක් විසින් ඩිජිටල් ඔත්තු බැලීමේ (Digital surveillance) භයානක නව මුහුණුවරක් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව, ඔබ කිසිදු ලින්ක් එකක් හෝ වෙළඳ දැන්වීමක් මත ක්ලික් (Click) නොකළද, හුදෙක් ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයේ වෙළඳ දැන්වීමක් දිස්වීම හරහා පමණක් ඔබගේ දුරකථනයට ඔත්තු බලන මෘදුකාංග (Spyware) ඇතුළු කළ හැකි බව සොයාගෙන ඇත. අසීමිත ඔත්තු බැලීමේ හැකියාව (“God-Like…