අද අප අතේ ඇති ස්මාර්ට් ෆෝන් එක එදා කාමරයක තරම් විශාල වූ යන්ත්රයක් බව ඔබ දන්නවාද? පරිගණකය යනු වසර දහස් ගණනක මිනිස් චින්තනයේ ප්රතිඵලයකි. මිනිසා ගණන් කිරීමට ඉගෙන ගත් දා සිට අද දක්වා පරිගණකය විකාශනය වූ ආකාරය කෙටියෙන් සොයා බලමු. 1. මුල්ම අවධිය (මුල්ම ගණක යන්ත්ර) පරිගණක ඉතිහාසයේ ආරම්භය ලෙස සැලකෙන්නේ මීට වසර 4000කට පමණ…