For nearly a century, the evolution of the television has followed a single, predictable path: flat glass screens. From bulky cathode-ray tubes to incredibly thin, wall-mounted OLEDs, we have always been limited to staring at 2D surfaces. But what if the era of the flat screen is completely over? A team of engineers and researchers…
දශක ගණනාවක් පුරා රූපවාහිනියේ පරිණාමය එක්තරා සීමාවකට කොටු වී තිබුණි – එනම් පැතලි වීදුරු තිරයයි. බරින් වැඩි CRT රූපවාහිනියේ සිට අද පවතින ඉතා තුනී OLED තිර දක්වාම අපට සිදුවූයේ 2D තලයක් දෙස බලා සිටීමටයි. නමුත් පැතලි තිරයේ යුගය දැන් සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බවට චීන ඉංජිනේරුවන් පිරිසක් විසින් ඔප්පු කර තිබෙනවා. ඔවුන් නිර්මාණය කර ඇත්තේ…